2016 votes, average 6.0 out of 10
ඒවන් කියන්නෙ චිකිත්සකවරයෙක්. මෙයා ළමයින්ට ඇතිවන මානසික ප්‍රශ්ණ වලට විසදුම් කියලා දෙනවා. ඒත් මෙයා ඒ ළමයින්ගේ දෙමවුපියන්ව මරල දානවා. දවසක් එක ළමයෙක්ටයි එයාගේ තාත්තටයි මෙයාගෙන් වැරදිලා දෙයක් පිටවෙනවා. කොහොමහරි ඒ තාත්තව මැරුවට පස්සේ අර ලමයට මෙයා ගැන සැකයක් ඇතිවෙනවා. ඉතින් මේ ළමයා ඒවන්ව මරණ්න හිතාගෙන එයාගෙ ගෙදරට යනවා.
මේ ළමයා ඒවන්ව මරයිද? මේ විදිහට ප්‍රශ්ණ තියෙන ළමයින්ගේ දෙමව්පියන්ව මරන්නේ ඇයි කියලා බලන්නකෝ.
මේ ළමයා ඒවන්ව මරයිද? මේ විදිහට ප්‍රශ්ණ තියෙන ළමයින්ගේ දෙමව්පියන්ව මරන්නේ ඇයි කියලා බලන්නකෝ.
Runtime | 95 min |
Production Co | Divide/Conquer (United States), Mind Hive Films, Blumhouse Productions |
Writers | Avra Fox-Lerner, Will Honley, Henry Jacobson |
Distributed | Momentum Pictures |
Cinematography | Isaac Bauman |
Music | Trevor Gureckis |
Release: | 20 September 2019 |
Language: | English |
0 Comments