301 votes, average 7.5 out of 10
ෆිලුම ගැන ටිකක් විස්තර කලොත්,
සාමාන්ය පවුලක ජීවත් වෙන මහී ගැන තමා මේ කතාව කියවෙන්නේ කොහොම හරි මහී පාසලේ හැම විශයකටම දක්ෂ කම් පෙන්නුවත් මෙයාට ගනිතය විෂය විතරක් නං නයාට අදු කොල වගේ වෙලා තිබුනේ ,ඒකට හේතු නං ගොඩායි ,එකක් කියන්නං මෙයා මෙයාගෙ පාසලේ ගණිතය උගන්නන සර්ට ගොඩාක් බයයි ,මෙයා විතරක් නෙමේ මුලු ඉස්කෝලෙම එයාට බයයි,මහී ටිකක් වැඩි පුර බයයි .
ඉතිං හැමෝගෙම ජීවත වලට වගේ මෙයාගෙ ලෝකෙටත් එක ගැහැනු ලමයෙක් එනව ,ඉතිං ඒ කවුද කියලනං මම කියන්න යන්නෙ නෑ ,
ෆිලුම බලල ඔයාලම තීරනේ කරන්නකෝ ඒක
ඉතිං හැමෝගෙම ජීවත වලට වගේ මෙයාගෙ ලෝකෙටත් එක ගැහැනු ලමයෙක් එනව ,ඉතිං ඒ කවුද කියලනං මම කියන්න යන්නෙ නෑ ,
ෆිලුම බලල ඔයාලම තීරනේ කරන්නකෝ ඒක
- කාණ්ඩය : Comedy, Drama
- අධ්‍යක්ෂණය : Amar Viswaraj
- නිෂ්පාදනය : R. Ravi Shekar Raju, Amar Viswaraj
- රංගන ශිල්පීන් : Lakshya Sinha, Sahiti, Vinay Varma
- කථාව රචනය : R. Panneerselvam
- ධාවන කාලය : 140min
- තිරගත කල දිනය : August 23, 2019
- සංගීතය : Elwin James, Jaya Prakash. J
- IMDB අගය : 7.6/10
Release: | 23 August 2019 |
Language: | Telugu |
0 Comments