Criminal Justice (Indian TV series) [ සිංහල උපසිරැසි සමඟ ]

10 votes, average 8.1 out of 10
මෙ TV series එක පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගෙන නිර්මාණය කර ඇත. 2019 අප්‍රේල් 5 Hotstar සමාගම විකාශනය ආරම්භ කරන ලද මෙය හින්දි, තෙළිඟු,මලයාලම්, මරාටි, බෙන්ගාලි, දෙමළ, කන්නඩ වැනි භාෂා කිහිපයකින්ම නිකුත්කරලා තියෙනවා. IMDB අගය 8.6 ක් මේ TV series එක සදහා ලැබී තියෙනවා.
Release:5 April 2019
Number Of Episode:10

Post a Comment

0 Comments