Comali (2019) Sinhala Subtitles | අවුරුදු 16කින් පස්සේ කෝමාවෙන් අවදිවී [සිංහල උපසිරසි සමඟ]


850 votes, average 7.2 out of 10
කෝමාවෙන් අවුරුදු 16 කින් මිදෙන කොට රවී , ඔහුගේ පියා මිය ගිහින් , ඔහු ආදරය කල නිකිතා විවාහ වෙලා , ඔහුගේ හොදම යාළුවා මනී රවී ගේ නැගණිය විවාහ කරගෙන් දරුවන් දෙදෙනෙක් සමග රවීවද , බලා කියා ගන්නේ මනී විසිනුයි. රවීට මේ හැම දෙයක්ම හීනයක් වගේ. හැමදේම වෙනස් වෙලා.
තිබ්බ තඩි ටීවී වෙනුවට ෆ්ලැට් ස්ක්රීන් ටීවී පොඩි අය අතෙත් ස්මාර්ට් දුරකථන , විශාල බිල්ඩින් , පරිසරය වෙනස් වෙලා රවී මේ හැම දෙයින්ම පුදුමයට පත් වෙනවා. රවීට නිකිතාව හමුවන්න උවමනා වෙනවා. මනී කොච්චර කිව්වත් ඒ කිසි දෙයක් කණකට නොගන්නා රවී නිකිතාව මුණ ගැහෙනවා. නිකිතා ඒ වන කොට විවාහ වෙලා ඉන්නේ රවීට බෙහෙත් කල දොස්තර වීමත් පුදුමයට කරුණක්.
රවී කාලයට අනුව අන්තර්ගත නොවීම හේතුවෙන්, බොහෝ ප්රශ්න වලට මුහුණ දෙනවා.
Release:14 August 2019
Language:Tamil
Revenue:$ 241.157,00

Post a Comment

0 Comments